ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්රාදේශීය ලේකම්වරිය රාජකාරී අරඹයි.
ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්රාදේශීය ලේකම් ලෙස බී. ඒ. මිහිරානි ඒ බාලසූරිය මහත්මිය 2026.10.06 දින සුභ මොහොතින් රාජකාරී ආරම්භ කරන ලදී. කොට්ඨාශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවයක් ලබා දීමට නව ක්රමවේදයන් හා තාක්ෂණික භාවිතයන් ඉදිරියට ගෙනයමින් නව පරිච්ඡේයදයක් ආරම්භ කිරීම මෙතැන් සිට ක්රියාත්මක කිරීමට නියමිත අතර ඒ සදහා එතුමියට අවශ්ය නිබද ශක්තිය ලැබේවා යන්න ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සමස්ත කාර්යමණ්ඩලයේ එකම ප්රාර්ථනයයි.
💬 0 Replies
🚩 Report