← All jobs

රැකියා ඇබෑර්තු මේ ඔබේ අවස්ථාවයි!

COMPANY - SRI LANKA
📍 ALL / Remote 🕐 Full Time 💰 Not specified 📁 Sales & Marketing
Posted 13 Oct 2026 · 7 views

Job description

ලංකාවේ පිළිගත් ආයතනයක් සමඟ එක්ව වෘත්තීය අවස්ථාවක් ලබාගැනීමට ඔබටත් අවස්ථාවක්.

🏠 ඔබ සිටින ප්‍රදේශයේ සිටම කටයුතු කළ හැකිය.
📍 දිවයින පුරා සියලුම නගර ආවරණය වන පරිදි නියෝජිතයන් බඳවා ගැනේ.
👉👉වයස අවුරුදු 30ට අඩු පිරිමි පමනි


ඔබගේ නම සහ නගරය WhatsApp මගින් පහත අංකයට යොමු කරන්න.
📞 (ඇමතුම් ලබාගැනීමෙන් වලකින්න)
🚀 ඔබේ වෘත්තීය ගමනට අදම පියවරක් තබන්න!

Requirements

මූලික සුදුසුකම්
✅ පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම
✅ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට තිබීම
✅ හොඳ විනයක් හා වගකීමෙන් කටයුතු කිරීම
✅ නව දැනුම ඉගෙන ගැනීමට කැමැත්ත

How to apply

Apply directly on KEGALLEADS using the Apply Now button.

Similar jobs

Apply Now
🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.