← All jobs

💼

ශ්‍රී ලංකා වරාය රැකියා ඇබෑර්තු 2026 ඔක්තෝබර්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය
📍 ALL 🕐 Full Time 💰 Rs. 111,000 – Rs. 185,000 📁 Other
Posted 04 Oct 2026 · 39 views

Job description

ශ්‍රී ලංකා වරාය රැකියා ඇබෑර්තු 2026 ඔක්තෝබර් | සාපෙළ සිට ඉහලට දිවයිනටම විවෘත ස්ථිර පුරප්පාඩු 📥 සම්පූර්ණ ගැසට් PDF ,අයදුම්පත , සියලුම සුදුසුකම් සහ විස්තර


🏢 රැකියා ස්වභාවය: ස්ථිර සේවය

📌 පුරප්පාඩු තනතුරු
⚙️ Semi-Skilled Service Category (SS3)
⚙️ Technical Service Category (T3)
⚙️ Middle Level Management Category (MLM 1)


💰 වැටුප්
• මාසික දළ වැටුප ආසන්න වශයෙන් රු. 111,000/- සිට 185,000+ දක්වා

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය:
👉 2026 ඔක්තෝබර් 16

📮 අයදුම් කරන ආකාරය:
සම්පූර්ණ කළ අයදුම්පත, අධ්‍යාපනික/වෘත්තීය සහතික, හා අනෙකුත් අවශ්‍ය ලේඛන සමඟ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

📍 ලිපිනය:
ප්‍රධාන කළමනාකරු (මානව සම්පත් සහ පරිපාලන)
මානව සම්පත් සහ පරිපාලන අංශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය,
කොච්චිකඩේ, කොළඹ 13.

⚠️ අයදුම්පත් භාරගන්නා අවසන් දිනයෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ

Sri Lanka Ports Authority (SLPA) Job Vacancies 2026 October | Sri Lanka Harbour Job Gazette | SLPA Job Application

Requirements

🎓 ප්‍රධාන සුදුසුකම්
• G.C.E. O/L විභාගය සමත් වීම සිට අදාළ තාක්ෂණික / වෘත්තීය සුදුසුකම් සිට ඩිප්ලෝමා,NVQ,උපාධි දක්වා තනතුරු වෙනවෙනම

🎯 වයස් සීමාව: අවුරුදු 18 – 45

How to apply

Call: 0112421201

Similar jobs

Apply Now
🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.