← All jobs

Success Life Online

Success Life Online
📍 ALL 🕐 Full Time 💰 Not specified 📁 Sales & Marketing
Posted 04 Oct 2026 · 20 views

Job description

අද 2026 ඔක්තෝබර් මාසයේ 05 වෙනිදා සඳුදා, අපගේ අඛණ්ඩව සේවා සැපයීමේ 1590 වෙනි දිනයයි. අපිට අද දිනය වනවිට ක්ෂේත්‍රයේ වසර 04යි දින 129යි.

Success Life Online කණ්ඩායම මාර්ගයෙන් රැකියාවක් ලබා ගැනීම

✅පළමු පියවර
◾️ඔයා අපේ ෆේස්බුක් පිටුවෙන් තෝරාගත් රැකියා ඇබෑර්තූ දැන්වීම සමඟ ඔයාගෙ CV එක සහ සතියක් ඇතුළත ලබාගත් ඔයාගෙ සම්පූර්ණ පුද්ගලික පිංතූරය අපගේ 0703777981 / 0702777981 වට්ස්ඇප් අංක වෙත යොමු කරන්න.

🚫ඉහත පරිදි සම්පූර්ණ විස්තර අප වෙත යොමු කිරීමෙන් තොරව, ඇමතුම් ලබා ගැනීමෙන් රැකියා විස්තර විමසීම නිෂ්ඵල ක්‍රියාවක් බව කාරුණිකව සළකන්න.

❤️ඒ සමඟම ඔයා මෙන්න මේ ගැන දැනුවත්ද කියන කාරනාව අපිට වැදගත්..

✴️ අකණ්ඩව සිව් වසරකට අධික කාලයක් වෙනස් නොවන නමක්, වෙනස් නොවන දුරකථන අංක සමඟ නොබිඳෙන විශ්වසනීයත්වයකින් පිරුණු අපගේ සේවා ඉතිහාසය ගැන ඔයා දැනුවත්ද❓

✴️ඔයා අපේ ෆේස්බුක් පිටුවේ Follower කෙනෙක්ද❓ (එහෙම Folower කෙනෙක් නොවුනට ගැටලුවක් නෑ,ඒත් රැකියා සඳහා ඉල්ලුම් කරන්න පුලුවන් )

⚠️️ඇතැම් රැකියා සැපයීමේ ආයතන හෝ පුද්ගලයන් අවසාන මොහොතේ ඔයාම පැමිණ දැනගන්නා තුරු ඔයාට නොකියන දෙයක් ඇත. අපගේ කණ්ඩායම එම ආයතන හෝ පුද්ගලයන්ගෙන් වෙනස් වනුයේ
◾අපි රැකියා සැපයීමේ ආයතනයක් බවත්, රැකියා සැපයීමේදී සේවා ගාස්තු අය කරන බවත් ඔයාට පළමු පියවරේදිම දැනුවත් කරනුයේ එවිට ඔයාට අපගේ සේවා ලබා ගැනීම හෝ නොගැනීම තීරණය කිරීම වඩාත් පහසු වන බැවිනි,

✴️Success Life Online Team අපි රැකියා සැපයීමේ කණ්ඩායමක් වන බවත් රැකියා අවස්ථාව වෙන් කර ගැනීමේදී අපගේ දැන්වීම් ප්‍රචාරණ වියදම් මෙන්ම තොරතුරු සැපයීමේදී…දුරකථන ක්‍රියා කරුවන්ගේ පටන් සේවා සපයන අපගේ සියලුම සේවක සේවිකාවන්ගේ වැටුප් සහ අපගේ වෙනත් ආයතනික පවත්වාගැනීමේ වියදම් සඳහා රැකියා අවස්ථාවට අදාලව එක් වරක් පමණක් අය කරන සේවා ගාස්තුව අය කරන බවත් ඔයා දැනුවත්ද❓

🤔 දැන් ඔයා හිතන්නෙ එතනින් එහාට ඉදිරියට මොකද වෙන්නෙ කියලනෙ…

✅දෙවන පියවර
◾ඉහත පළමු පියවරට අනුව ඔයා අපිට ලබා දුන් තොරතුරු අපගේ බඳවාගැනීම් අංශය විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව, ඉල්ලුම් කළ රැකියාව සඳහා ඔයා තෝරා ගෙන ඇත්නම් ඔයාට වට්ස්ඇප් හෝ දුරකථන ඇමතුමක් මාර්ගයෙන් දැනුවත් කිරීමක් කරනවා.

📌️සැ:යු:- මෙම විස්තරය දැනුවත් වීමෙන් අනතුරුව, පළමු පියවර අනුගමනය කිරීමකින් තොරව ඔයාගේ දුරකථන අංක අපගේ ෆේස්බුක් දැන්වීම් වෙත කමෙන්ට් කිරීම හෝ වෙනත් පණිවිඩ වට්ස්ඇප් වෙත යොමු කිරීමද නිෂ්ඵල ක්‍රියාවකි.

✅ රැකියා විස්තර විමසීම සඳහා අප වෙත දුරකථන ඇමතුම් ලැබෙන ප්‍රමාණය අනුව ඇති වන කාර්යබහුලත්වය හේතුවෙන් ඇමතුම් බොහෝමයක් මඟහැරෙන බව අපි දනිමු, ඒ වෙනුවෙන් අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. ✔️එනමුත් ඔයා රැකියා අවස්ථාවක් වෙන් කරගන්නා මොහොතේම ඔයාට අපගේ විශේෂිත දුරකථන අංකයක් හිමිවන අතර, එමඟින් ඔයාගේ දුරකථන ඇමතුම් මඟහැරීමේ ගැටලුව 100% ක් විසඳීමට අපගේ කණ්ඩායම කටයුතු සළසා ඇති බව සතුටින් දැනුම් දෙමු. 👍එම දුරකථන අංකය රැකියා වෙන් කරගත් අපගේ ලියාපදිංචි සමාජික මහත්ම මහත්මියන් සඳහා පමණක්ම වෙන් වූ අංකයකි.

✅අපගේ ලියාපදිංචි සාමාජික මහත්ම මහත්මියන් වෙත කාර්යාල සේවා සැපයීමට අප බැඳී සිටින නමුත්, අපගේ කාර්යාල සේවා රැකියා විස්තර සැපයීම සඳහා විවෘත නොවේ. රැකියා විස්තර සැපයීම දුරකථන හෝ වට්ස්ඇප් සහ විද්‍යුත් තැපැල් මෙන්ම වෙබ් අඩවිය මාර්ගයෙන් පමණි.

◾ අපි online කණ්ඩායකමක් වුවද රජයේ නීතී රීති වලට අනුගත වීමේ අවශ්‍යතාවය හේතුවෙන් ස්ථිර ලිපිනයක කාර්යාලයක් ස්ථාපිත කර ඇත. නමුත් එහි සේවා සැපයීම ලියාපදිංචියෙන් පසුව වේලාවන් වෙන් කරගැනීමෙන් අනතුරුව පැමිණෙන ඔබ සඳහා පමණි.

◾රැකියා අවස්තාව සඳහා අදාළ සේවා ගාස්තු ගෙවීම සඳහා විස්තර අප වෙත වට්ස්ඇප් මාර්ගයෙන් ලබා දීමකින් පසුව නොමිලේ ලියාපදිංචි වූ ඔබ සැමටද වේලාවන් වෙන් කර ගැනීමෙන් කාර්යාලය වෙත පැමිණීමෙන් අනතුරුව සේවා ගාස්තු ගෙවීමේ හැකියාව ඇත.

◾රැකියා සොයා දීම සඳහා අපි පොරොන්දු ලබා දෙමින් මුදල් ලබා නොගන්නා අතර,පවතින රැකියාවට අදාලව එම රැකියාව වෙන් කර ගැනීම සඳහා පමණක් සේවා ගාස්තු ලබා ගනු ඇත. අප අය කරන සේවා ගාස්තුව Success Life Online කණ්ඩායමේ සේවා ගාස්තුව වන අතර වෙනත් ආයතන සඳහා කිසිඳු ගෙවීමක් නැත.

✅ඔයාට අපි ගැන, අපේ සේවා ලබාගත් මහත්ම මහත්මියන්ගේ අදහස් ගැන වගේම අපේ සේවා සැපයීමේ විනිවිදභාවය ගැන දැනුවත් වෙන්න අවශ්‍ය නම් එන්න අපේ @සක්සස් ලයිෆ් ෆේස්බුක් පිටුවට

https://www.facebook.com/share/p/1LevDUFDJm/

✅රැකියා තොරතුරු යාවත්කාලීන වන අපගේ “ජොබ් පාරාදීසය” වට්ස්ඇප් සමූහය වෙත සම්බන්ධ වීමට අවශ්‍ය නම් මෙතනින් සම්බන්ධ වෙන්න

https://chat.whatsapp.com/JJIZjZnAk8vKEPwFxHzc2Z?s=cl&p=a...

⚛️අපගේ දැන්වීම් ප්‍රචාරණය කරනුයේ අපගේ සේවා අපේක්ෂිත මහත්ම මහත්මියන් සඳහා පමණක් වන බැවින්, අපගේ සේවා අනවශ්‍ය මහත්මයෙක් හෝ මහත්මියක් මෙම දැන්වීම දුටුවේ නම් දැන්වීම නොසළකා හරින්න.

⚛️අපගේ මෙම දැනුවත් වීම සඳහා සම්බන්ධ වූ ඔයාට සුභ දවසක් වේවා…!

How to apply

WhatsApp: 0702777981

Similar jobs

Apply Now