← All jobs

ශාඛා සහායක • කාර්යාල සහායක

PUBLIC INDUSTRIES (PVT) LTD
📍 Warakapola 🕐 Full Time 💰 Not specified 📁 Customer Service
Posted 07 Oct 2026 · 15 views

Job description

📢රැකියා ඇබෑර්තු

🏢 PUBLIC INDUSTRIES (PVT) LTD

👨‍💼 පිරිමි – ඇබෑර්තු 03

තනතුරු:
•

👩‍💼 ගැහැණු – ඇබෑර්තු 02

තනතුර:
• සහායක


📍 සේවා ස්ථානය: වරකාපොල

📩 අයදුම් කරන ආකාරය
උනන්දුවක් දක්වන අය තම යාවත්කාලීන CV පත්‍රය, පදිංචි ප්‍රදේශය සහ අයදුම් කරන තනතුර සඳහන් කර WhatsApp මගින් එවන්
සුදුසුකම් සපුරන අය පමණක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.

Requirements

අවශ්‍ය සුදුසුකම්

• සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත්
• හොඳ සන්නිවේදන හැකියාව
• වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීමේ හැකියාව
• කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
• පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි

How to apply

Apply directly on KEGALLEADS using the Apply Now button.

Similar jobs

Apply Now
🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.