← All jobs

Laptop Shop සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි! 🔥

NextGen Technologies
📍 Mawanella 🕐 Full Time 💰 Not specified 📁 IT & Computers
Posted 06 Oct 2026 · 19 views

Job description

Laptop sales and technician jobs in Mawanella

NextGen Technologies – Mawanella සඳහා පහත තනතුරු සඳහා කාර්යක්ෂම හා උනන්දුවක් ඇති අය අවශ්‍යයි.

👨‍💼 Sales Executive / Sales Assistant
🔧 Laptop Technician

ඔබේ CV එක WhatsApp හරහා අප වෙත එවන්න.

👉 ඔබේ වෘත්තීය ගමන අදම NextGen Technologies සමඟ ආරම්භ කරන්න! 💻🚀”

Requirements

අපේක්ෂිත සුදුසුකම්:

✅ Laptop / Computer පිළිබඳ මූලික දැනුම
✅ Customer Service පිළිබඳ හොඳ හැකියාව
✅ Sales පිළිබඳ උනන්දුව
✅ වගකීමෙන් සහ විශ්වාසවන්තව වැඩ කිරීම
✅ පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථා

📍 රැකියා ස්ථානය: Mawanella
💰 වැටුප: සුදුසුකම් හා පළපුරුද්ද අනුව

How to apply

WhatsApp: 0777923534

Similar jobs

Apply Now
🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.