← All jobs

හදිසි රැකියා ඇබෑර්තු! | URGENT JOB VACANCIES

POWER HANDS PLANTATION (PVT) LTD
📍 Kegalle 🕐 Full Time 💰 Not specified 📁 Sales & Marketing
Posted 18 Oct 2026 · Closes 31 Oct 2026 · 1 views

Job description

ඔබේ අනාගතය සාර් ථක කරගන්න හොඳම අවස්ථාවක්!

පුහුණු / Trainee අයදුම්කරුවන්ටත් අයදුම් කළ හැකියි! ඔබටම ආවේණික ව්‍යාපාරික අදහස් තිබේ නම්, අදම අප හා එක්වන්න.

🔰 පුරප්පාඩු තනතුරු සහ මාසික වැටුප්
1️⃣ සහකාර ශාඛා කළමනාකරු – Assistant Branch Manager
2️⃣ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු – Business Development Manager
3️⃣ විකුණුම් කළමනාකරු – Sales Manager
4️⃣ ජ්‍යෙෂ්ඨ අලෙවි නිලධාරී – Senior Sales Executive
5️⃣ අලෙවි නිලධාරී – Sales Executive
6️⃣ කනිෂ්ඨ අලෙවි නිලධාරී – Junior Sales Executive
✅ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් අයට අයදුම් කළ හැකියි.
✅ පාසල් හැරගිය අය සහ පුහුණු අයදුම්කරුවන්ට අවස්ථාව.
✅ Plantation ක්ෂේත්‍රයේ පළපුරුද්ද අනිවාර්ය නොවේ.
⭐ ලීසිං, රක්ෂණ සහ සමාන ව්‍යාපාරික ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති අයට විශේෂ සැලකිල්ලක්.

📍 විශේෂයෙන් බඳවා ගන්නා ප්‍රදේශ:
කෑගල්ල | මාවනැල්ල | රඹුක්කන | අරණායක | හෙම්මාතගම | දේවාලේගම | හෙට්ටිමුල්ල සහ අවට ප්‍රදේශ.

📲 අදම ඔබේ CV / BIODATA පත්‍රය WhatsApp කරන්න!

🚀 ඔබේ හැකියාවට නව මාවතක් — ඔබේ අනාගතයට නව ආරම්භයක්!

Requirements

ලීසිං, රක්ෂණ සහ සමාන ව්‍යාපාරික ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති අයට විශේෂ සැලකිල්ලක්.

How to apply

Apply directly on KEGALLEADS using the Apply Now button.

Similar jobs

Apply Now
🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.