← All jobs

Delivery Rider job Vacancies available

Trans Express Services Lanka (Pvt) Ltd - Kegalle
📍 Kegalle 🕐 Full Time 💰 Not specified 📁 Driving & Delivery
Posted 13 Oct 2026 · Closes 31 Oct 2026 · 15 views

Job description

රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .


# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) =================================================


ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ,ත්‍රිවීල් රථය හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක.

අපෙන් ඔබට


# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :


ක්ෂේත්‍රයේ ඉහල වැටුප්

යතුරු පැදි දිමනා

නොමිලේ ඉන්ධන

දුරකථන දිමනා

තරගකාරී ඉහල කොමිස්

EPF / ETF දායකත්වයන්

How to apply

Apply directly on KEGALLEADS using the Apply Now button.

Similar jobs

Apply Now
🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.