ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්රාදේශීය ලේකම්වරිය රාජකාරී අරඹයි.
ගලිගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්රාදේශීය ලේකම් ලෙස බී. ඒ. මිහිරානි ඒ බාලසූරිය මහත්මිය 2026.10.06 දින සුභ මොහොතින් රාජකාරී ආරම්භ කරන ලදී. කොට්ඨාශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවයක් ලබා දීමට නව ක්රමවේදයන් හා තාක්ෂණික භාවිතයන් ඉදිරියට ගෙනයමින් නව පරිච්ඡේයදයක් ආරම්භ කිරීම මෙත…