පුංචි දරුවන්ගේ පුංචි අදහස්, ලොකු සිහින සැබෑ කරගන්නට පියවර තබන සුන්දර දිනයක්!
ඔවුන්ගේ නිර්මාණශීලීත්වය, දක්ෂතා සහ ව්යාපාරික හැකියාවන් දැකගන්නට Children’s Market Day වෙත පැමිණ ඔවුන් දිරිගන්වමු. 🛍️🎨🌸 📅 2026 ඔක්තෝබර් 09 | සිකුරාදා ⏰ පෙ.ව. 9.30 📍 Kandy Royal International School – Kegalle 💖 Small Ideas, Big Dreams! 💖 පුංචි දරුවන්ගේ ලොකු සිහින වෙනු…