← Community

K
Kegalleads
08 Oct 2026 📅 Events

පුංචි දරුවන්ගේ පුංචි අදහස්, ලොකු සිහින සැබෑ කරගන්නට පියවර තබන සුන්දර දිනයක්!

ඔවුන්ගේ නිර්මාණශීලීත්වය, දක්ෂතා සහ ව්‍යාපාරික හැකියාවන් දැකගන්නට Children’s Market Day වෙත පැමිණ ඔවුන් දිරිගන්වමු. 🛍️🎨🌸
📅 2026 ඔක්තෝබර් 09 | සිකුරාදා
⏰ පෙ.ව. 9.30
📍 Kandy Royal International School – Kegalle
💖 Small Ideas, Big Dreams! 💖
පුංචි දරුවන්ගේ ලොකු සිහින වෙනුවෙන් අපිත් ඔවුන් සමඟ එක්වෙමු! 🌷✨
💬 0 Replies 🚩 Report

💬 Replies 0

No replies yet — be the first to help.

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.