කුළුබඩු නිෂ්පාදන තාක්ෂණික වැඩසටහන- කෑගල්ල දිස්ත්රික් කාර්යාලය
කුළුබඩු නිෂ්පාදන තාක්ෂණික වැඩසටහන- කෑගල්ල දිස්ත්රික් කාර්යාලය
What's happening in Kegalle?
කුළුබඩු නිෂ්පාදන තාක්ෂණික වැඩසටහන- කෑගල්ල දිස්ත්රික් කාර්යාලය
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් අවශ්ය ඖෂධ හා ශල්ය උපකරණවල හිඟයක් පවතින බැවින්, කොලස්ටමි බෑග් (Colostomy Bags) ඇතුළු අත්යවශ්ය ද්රව්ය පරිත්යාග ලෙස ලබාදීම ඉතා වැදගත් බව වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපත…
ප්රවේශපත්ර වෙන්කරවා ගැනීමේ පහසුව අද සිට රඹුක්කන දුම්රිය ස්ථානයෙන්! දුර බැහැර ගමනාන්ත වෙත දුම්රියෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන මගී ජනතාවට තම ගමනට අවශ්ය ප්රවේශපත්ර කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම අද සිට රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ලබාගත හැකියි. මින් ප්රථම මෙම සේවාව ලබා ගැනීම…