← Community

K
Kegalleads
12 hours ago 💬 General

කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ 2026.09.18 දින පැවැත්වූ “අසනි 26" පොත් එළිදැක්වීමේ උත්සවයේදී, දරුවන් 200කට අධික පිරිසකගේ නිර්මාණශීලීත්වයෙන් බිහි වූ පොත් රැසක් එළිදැක්වුණා.

එම දරුවන්ගේ නිර්මාණ දැන් ඔබටත් මිලදී ගැනීමට අවස්ථාව තිබෙනවා!

🗓️ ඔක්තෝබර් 23 සිට 27 දක්වා
📍 කෑගල්ල පොත් ප්‍රදර්ශනයෙන්
දරුවන්ගේ දක්ෂතාවයට අත දෙන්නටත්, ඔවුන්ගේ නිර්මාණශීලී ලෝකය අගය කරන්නටත් ඔබත් පැමිණෙන්න! ❤️📚
පුංචි සිත්වලින් උපන් නිර්මාණවලට ඔබේ ආදරයත් එක් කරන්න!
💬 0 Replies 🚩 Report

💬 Replies 0

No replies yet — be the first to help.

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.