← Community

K
Kegalleads
📍 Kegalle 09 Oct 2026 💬 General

කෑගල්ල අවටින් නිවසක් කුලියට අවශ්‍යයි!

🏠

කෑගල්ල, මොරොන්තොට, හෙට්ටිමුල්ල හා අවට ප්‍රදේශවලින් නිවසක් කුලියට ගැනීමට අවශ්‍යයි.

✅ කාමර 3ක් සහිත
✅ ටයිල් කර සිවිලිම සහිත
✅ වාහනයක් නවතා තැබීමට පහසුකම් සහිත
✅ තනි නිවසක් වීම වඩාත් සුදුසුයි

📩 ඔබ සතුව මෙවැනි නිවසක් තිබේ නම් කරුණාකර දුරකථන අංකය ලබා දෙන්න

🙏 Share කර උදව් කරන්න.
💬 0 Replies 🚩 Report

💬 Replies 0

No replies yet — be the first to help.

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.