කෑගල්ල නව ප්රාදේශීය ලේකම්තුම්ය අද වැඩ භාර ගනී.
ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ඣායනා මධ්යයේ කෑගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභිනව ප්රාදේශීය ලේකම්තුමිය ලෙස ෂාමලී පියතිස්ස මහත්මිය අද (01) දින වැඩ භාර ගන්නා ලදී.
එතුමිය ශ්රී ලංකා පරිපාලන සේවයේ පළමුවන ශ්රේණියේ නිලධාරිනියක වන අතර,මීට පෙර අරණායක ප්රාදේශීය ලේකම් තනතුරෙහි කටයුතු කරන ලදී.
අභිනව ප්රාදේශීය ලේකම්තුමියනි ඔබට කෑගල්ල නගරයේ අප සැමගේ උණුසුම් සුබ පැතුම්

💬 0 Replies
🚩 Report