← Community

K
Kegalleads
11 hours ago 💬 General

තව දින කීපයයි ඉතිරිව තිබෙන්නේ… අපේ අයාන් පුතාව ඉන්දියාවේ ඇපලෝ රෝහලට රැගෙන යාමට ඔබේ උපකාරය අද අපට අත්‍යවශ්‍යම මොහොතයි!

අවුරුදු ගණනාවක් තිස්සේ අපි සටන් කරන්නේ අපේ එකම පුතාව නිරෝගී දරුවෙක් කරගන්නයි. 😢❤️

පුංචි වයසේදීම දරුණු රෝගයකට මුහුණ දුන් අපේ අයාන් පුතා වෙනුවෙන් අපිට කළ හැකි හැමදේම අපි කළා. ප්‍රතිකාර සහ ඖෂධ වෙනුවෙන් විශාල මුදලක් වැය කළ නිසා අද අපි ආර්ථික වශයෙන් හරිම අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්නේ.

ඒත්… අපිට අපේ පුතාව අතහරින්න බැහැ. 🥺🙏

අපේ පුතාට සුවපත් ජීවිතයක් ලබාදීමේ බලාපොරොත්තුව හදවතේ තියාගෙනයි, අද අපි මෙලෙස කාරුණික පරිත්‍යාගශීලී ඔබ සියලුදෙනාගෙන් උපකාර ඉල්ලා සිටින්නේ.

ජීවිතයේ දෙමාපියන්ට මුහුණ දෙන්න සිදුවන අමාරුම වේදනාවක් තමයි තමන්ගේ දරුවා රෝගීව සිටිනවා දකින එක. ඒ වේදනාව අද අපි දෙන්නා හැම මොහොතකම විඳිනවා. 💔

ඒත් මමත්, අයාන් පුතාගේ තාත්තිත්, අපේ පුතා සුවපත් වනතුරු මේ සටන අතහරින්නේ නැහැ. අපේ පුතාට නැවතත් නිරෝගීව සිනාසෙන්නත්, සෙල්ලම් කරන්නත්, අනෙක් දරුවන් වගේ සතුටින් ජීවත් වෙන්නත් අවස්ථාවක් ලබාදෙන්න අපිට ඕනෑම දෙයක් කරන්න සූදානම්.

තව ලක්ශ 4.60ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා.🙏🙏

❤️ ඔබ ලබාදෙන රුපියල් 100ක් වුණත්, 500ක් වුණත්, 1000ක් වුණත් අපේ පුතා වෙනුවෙන් මහත් වටිනාකමක් ඇති උපකාරයක්.

8185008407
D.M.N.L.RAJAKARUNA
COMMERCIAL BANK
ANURADHAPURA

90696568
D.M.N.L.RAJAKARUNA
BOC
KEBITHIGOLLEWA

මුදලින් උදව් කරන්න නොහැකි නම්, කරුණාකර මේ පෝස්ට් එක තවත් කෙනෙකුට දකින්නට SHARE කරන්න. ඔබේ එකම එක SHARE කිරීමත් අපේ පුතාට උදව් කළ හැකි කෙනෙකු වෙත මේ පණිවිඩය ගෙන යාමට හේතුවක් වෙන්න පුළුවන්. 🙏❤️

අනේ, අපේ අයාන් පුතා වෙනුවෙන් ඔබට හැකි පමණින් උපකාර කරන්න. තව දින කීපයකින් අපේ පුතාව ඉන්දියාවට රැගෙන යාමට අපට ඔබේ ආදරයත්, කරුණාවත්, සහයෝගයත් අත්‍යවශ්‍යයි.

අපේ පුතා සුවපත් කරගන්න පුළුවන් කියන බලාපොරොත්තුව එක්කයි අපි දෙන්නත් ජීවත් වෙන්නෙ.
ඒ බලාපොරොත්තුව සැබෑවක් කරගන්න අපිට ඔයාලගෙ උපකාරය ඕනෙ. 🥹❤️🙏

අයාන් පුතා වෙනුවෙන් ඔබ ලබාදෙන සෑම උපකාරයකටම හදවතින්ම ස්තූතියි!

වැඩි විස්තර
0763837005

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයෙන් සහ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ඇටමිඳුලු බද්ධ කිරීමේ ඒකකයෙන් විමසා තහවුරු කරගන්නත් පුලුවන් 🙏🙏🙏🙏

🙏 HOPE FOR AYAAN ❤️

#HopeForAyaan #SaveAyaan #HelpAyaan #AyaanNeedsYou #shareforayaan #AyaanNeedsYourHelp #donateforayaan #HopeForAyaan #helpayaan #supportayaan #saveayaan #helpsavealife #SriLanka #prayforayaan
💬 0 Replies 🚩 Report

💬 Replies 0

No replies yet — be the first to help.