රුවන්වැල්ලෙන් පර්චස් 17ක අගනා ඉඩම සහ නිවස ඉක්මනින් විකිණීමට!
රුවන්වැල්ල, පෙතංගොඩ මාර්ගය අයිනේ, ඉතාමත් නිස්කලංක, ආරක්ෂිත මෙන්ම ව්යාපාරික අතින් ද වටිනා අගනා නේවාසික ඉඩමක් සහ නිවසක් විකිණීමට ඇත.
🏠 නිවසේ සහ ඉඩමේ විශේෂාංග:
* ඉඩ ප්රමාණය: පර්චස් 17 (පැහැදිලි, පිරිසිදු සින්නක්කර ඔප්පු).
* නිදන කාමර: 3යි
* විසිත්ත කාමරය (සාලය): 1යි
* කෑම කාමරය: 1යි
* කුස්සිය: 1යි
* නාන කාමරය: 1යි
✨ විශේෂ පහසුකම්:
* ව්යාපාරික අවස්ථා: ප්රධාන පාර අයිනේ පිහිටා ඇති නිසා, ඉදිරියෙන් කඩ කාමරයක් ඉදිකිරීම සඳහා අවශ්ය පදනම (Foundation) දමා ඇත.
* ආරක්ෂාව සහ වැට: පාර අයිනේ සිට ඉඩමේ ඉදිරිපසට සම්පූර්ණ තාප්පයක් ගසා ගේට්ටුව දමා ඇත.(නිවසෙහි අලුත් වඩියා කටයුතු ඇත.)
* ස්වභාවික පරිසරය: කිසිදු ස්වාභාවික ආපදා අවදානමක් නොමැති, ඉතා නිස්කලංක වටපිටාවකි. ඉඩමේ පිටුපස සුන්දර වෙල් යායක් පිහිටා ඇත.
* මූලික පහසුකම්: නල ජලය / ලිං ජලය සහ විදුලිය ඇතුළු සියලුම පහසුකම් ඇත.
📍 අවට පහසුකම්:
* රජයේ පාසල් 3කට ඉතා ආසන්නයි.
* ඉන් එක් පාසලක් ජාතික පාසලකි.
* ප්රදේශයේ ඇඟලුම් කම්හලකට (Garment) ඉතා ආසන්න දුරකින් පිහිටා ඇත.
💰 මිල: රුපියල් ලක්ෂ 75යි (7,500,000/=)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක).
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
* දුරකථන අංකය: 0729029434

💬 0 Replies
🚩 Report