← Community

K
Kegalleads
2 days ago 💬 General

කෑගල්ල අවට ඔබ වෙනුවෙන් අලුත් දෙයක්!

කාර්යාල සේවකයන්ට, ගුරුවරුන්ට සහ ව්‍යාපාරිකයන්ට ගමේ රසට, පිරිසිදුව හා ගුණාත්මකව සකස් කළ දවල් බත් වේලක් සාධාරණ මිලකට ලබාදීමට අපි අදහස් කරමින් සිටිනවා.
කෑගල්ලේ මෙවැනි ආහාර සේවාවක් ආරම්භ කරනවාට ඔබ කැමතිද?
👍 කැමතියි 👎 කැමති නැහැ
ඔබේ අදහස Comment කරන්න. ඔබේ අදහස අපට ඉතා වටිනවා!
💬 0 Replies 🚩 Report

💬 Replies 0

No replies yet — be the first to help.

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.