K.A.D Consumer Products is a trusted distributor and retailer of BLUE ICE drinking water products in Kegalle. We offer a wide range of BLUE ICE bottled water sizes, from convenient 500 ml bottles to 19-litre bottles, to meet the needs of individuals, families, businesses, and events.
We provide both wholesale and retail sales, with a variety of options available to suit different customer requirements.
Whether you need bottled water for personal use, your business, an event, or bulk requirements, K.A.D Consumer Products is ready to serve you with reliable BLUE ICE products in Kegalle.
K.A.D Consumer Products යනු Kegalle ප්‍රදේශයේ BLUE ICE පානීය ජල නිෂ්පාදන බෙදාහරින සහ අලෙවි කරන ආයතනයකි. පාරිභෝගික අවශ්‍යතා අනුව මිලිලීටර් 500 සිට ලීටර් 19 දක්වා විවිධ ප්‍රමාණවල BLUE ICE ජල බෝතල් අප සතුව ඇත.
අප විසින් තොග සහ සිල්ලර අලෙවිය සිදුකරන අතර, පුද්ගලික භාවිතය, නිවාස, කාර්යාල, ව්‍යාපාර, උත්සව සහ වෙනත් විශාල අවශ්‍යතා සඳහාද ජල බෝතල් ලබාගත හැකිය.
ඔබගේ දෛනික භාවිතයට, ව්‍යාපාරික අවශ්‍යතාවකට හෝ උත්සවයක් සඳහා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වුවද, K.A.D Consumer Products වෙතින් ඔබට අවශ්‍ය BLUE ICE පානීය ජලය තොග සහ සිල්ලර වශයෙන් ලබාගත හැකිය.