කාර්යාලීය කටයුතු, අධ්යාපන වැඩකටයුතු සහ ව්යාපාරික අවශ්යතා සඳහාම ගැලපෙන, ඉහළම තත්ත්වයේ (Highest Quality) පරිගණක දැන් වරකපොලින් ලබාගත හැක.
🔥 පිරිවිතර (Specifications):
• 💻 Processor: Core i3 6th Generation
• 💾 Storage: 500GB HDD
• ⚡ Memory: 4GB DDR4 RAM
• 🎛️ Motherboard: H110 Heavy Duty Board
• 🚀 M.2 HDD / SSD Support Available!
✨ විශේෂත්වය: ජපානයෙන් සෘජුවම ආනයනය කරන ලද, ඉතාමත් ඉහළ (உயர் සාමාන්ය / Superb) තත්ත්වයේ පවතින පරිගණක වේ.
📍 ස්ථානය:
Sidnic Computer
නො. 159, මහනුවර පාර, වරකපොල.
📞 දැන්ම අමතන්න:
📲 0714684686
📲 0703504375
(භාණ්ඩ ලැබී පරීක්ෂා කර බලා මිලදී ගත හැක. තොග සීමිත බැවින් අදම ඔබේ පරිගණකය වෙන්කරවා ගන්න!)
භාණ්ඩය හෝ වාහනය හොඳින් පරීක්ෂා කර, සියලු විස්තර තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවා ගනුදෙනුව සිදුකරන්න. නොදන්නා පුද්ගලයන්ට කල්තියා මුදල් යැවීමෙන් වළකින්න.