කෑගල්ල පරගම්මන ප41 තැනිතලා ඉඩම සමග නිවස ( ඉතාම ඉක්මනින්ම විකිණීමට )

Contact for price
📍 Kegalle · Property · 24 views

කෑගල්ල නගරයට 3.5km
පරගම්මන හංදියට 700m
පිරිසිදු සින්නක්කර ඔප්පූ (තැනිතලා ඉඩම)
පර්චස් 41.5
කාමර 3යි
සාලය
මුලුතැන්ගෙය
ඇතුලත බාතෲම්
පිටත ටොයිලට්
ඇතුලත ටයිල් සහ සිවිලිම් කර ඇත
ගෙඩි සෑදෙන පොල් ගස් 5-7
අමතර බොහෝ පලතුරු වර්ග ගෙඩි සෑදෙන දූරියන් ගස් සමග.
කරුණාකර බ්‍රොකර්වරු අනවශ්‍යයි.