වරකාපොල මිරිගම පාරේ ( මඩම පාර ) බස් පාර අයිනේ නිවස සමග පර්චස් 17ක ඉඩම විකිණීමට සින්නක්කර ඔප්පු

Contact for price
📍 Warakapola · Property · 3 views

(ව්‍යාපාරික ස්ථානයකට වුවද සුදුසුය )
මිරිගම නගරයට 3km දුරින්
වරකාපොල නගරයට 5km දුරින්
මිරිගම හයිවේ එන්‍ටස් එකට විනාඩි 10න් ලගාවිය හැක
අබේපුස්ස දුම්රිය ස්තානයට විනාඩි 5ක දුරින්
නුවර කොලබ මාර්ගයට 5km දුරින්

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.