ඉක්මනින් විකිණීමට✨🏡
📍 කෑගල්ල, ගලිගමුව, බල්ලපාන ප්රාදේශීය ලේකම් කාර්යාලය අසල – පල්ලෝවිට වත්ත
🌿 පර්චස් 10,14,20 ක සුන්දර තැනිතලා බිම් කොටස් 03 ක්
🚗 ප්රධාන මාර්ගයට මීටර් 600ක් පමණයි
🌾 මනරම් වෙල්යායකට මුහුණලා – නිදහස්, සන්සුන් පරිසරයක්
💧 නල ජලය සහ ⚡ විදුලිය පහසුකම් ඇත
🏠 නිවසක් ඉදි කිරීමට හෝ ව්යාපාරයකට ඉතා සුදුසුයි!
💰 හොඳ මිලකට – ඉක්මනින් විකිණේ!
📞 අදම අමතන්න: 076 996 2829
භාණ්ඩය හෝ වාහනය හොඳින් පරීක්ෂා කර, සියලු විස්තර තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවා ගනුදෙනුව සිදුකරන්න. නොදන්නා පුද්ගලයන්ට කල්තියා මුදල් යැවීමෙන් වළකින්න.