අරනායක දිප්පිටිය නගරයෙන් ස්වභාවික ආපදාවලින් තොර පලදාව සහිත වටිනා ඉඩමක් විකිණීමට

Rs. 170,000 (negotiable)
📍 Mawanella · Property · 13 views

දිප්පිටිය - දූල්දෙනිය පාර අසල ඉඩම පිහිටා ඇත.

අරනායක - මාවනැල්ල පාරට 500m දුරින්, දිප්පිටිය නගරයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 30 ක සරුසාර ඉඩමකි.

👉 පලදාව දෙන පොල්, රට පුවක්, ගම්මිරිස්, කහ සහ කෙසෙල් වගාවන් සහිතයි.
👉ජලය, විදුලිය සහිත
👉 නිදහස් පරිසරය.
👉නිරවුල් සින්නක්කර ඔප්පු
👉 බැංකු ණය පහසුකම් ලබාගත හැක.
👉පහසුව: රෝහලට, පාසලට සහ නගරයට 700m යි.
*NBRI නිශ්කාෂණ වාර්තාවද ඇත*
💰 මිල: පර්චසයක් එක්ලක්ශ අසූදහසකි. (170,000/-) - සාකච්ඡා කරගත හැක.
කොටස් වශයෙන්ද ලබාගැනිමට හැකියාව ඇත.

📞 ඉඩමේ හිමිකරුගේ දුරකතන අංකය- 0703419040

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.