නිවසක උඩුමහල කුලියට දීමට ඇත

Contact for price (negotiable)
📍 Mawanella · Property · 12 views

නිවසක උඩුමහල කුලියට දීමට ඇත. කාමර සහ පහසුකම්:නිදන කාමර 3යි කුස්සිය නානකාමරය විශේෂ ලක්ෂණ:ඇඳන්, මේස, පුටු ඇතුළු සියලුම ගෘහ භාණ්ඩ (Furnished) සහිතයි. උඩුමහලට පිවිසීමට වෙනම පඩිපෙළක් සහ වෙනම මාර්ගයක් ඇත. සියලුම මූලික පහසුකම් සහිතයි. පිහිටීම:මාවනැල්ල නගරයේ, බෞද්ධ මන්දිරය පිටුපස නිස්කලංක පරිසරයක පිහිටා ඇත. නගරයට අතේ දුරින් පිහිටා ඇත.

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.