📍 ස්ථානය: කරඩුපන හන්දියේ සිට උඩමුල්ල දෙසට 1km 200m පමණ දුරින්.
🌳 ඉඩම් විස්තර:
🔹 පර්චස් 10ක ඉඩමක්
🔹 පර්චස් 15ක ඉඩමක්
💰 පර්චසයක මිල රු. ලක්ෂ 2යි.
🤝 මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
කෑගල්ල නගරයට 5km .පාසල්, පොළ සහ අනෙකුත් අත්යවශ්ය පහසුකම්වලට පහසුවෙන් ළඟා විය හැකි, නිස්කලංක පරිසරයක පිහිටි වටිනා ඉඩම් දෙකකි.
🏡 ඔබේ සිහින නිවස ඉදිකර ගැනීමට හෝ ආයෝජනයක් සඳහා කදිම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
071 596 2226
භාණ්ඩය හෝ වාහනය හොඳින් පරීක්ෂා කර, සියලු විස්තර තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවා ගනුදෙනුව සිදුකරන්න. නොදන්නා පුද්ගලයන්ට කල්තියා මුදල් යැවීමෙන් වළකින්න.