රඹුක්කන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් විවෘතයී

Contact for price (negotiable)
📍 Rambukkana · Services · 15 views

ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ පහසුව අද සිට රඹුක්කන දුම්රිය ස්ථානයෙන්!
දුර බැහැර ගමනාන්ත වෙත දුම්රියෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන මගී ජනතාවට තම ගමනට අවශ්‍ය ප්‍රවේශපත්‍ර කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම අද සිට රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ලබාගත හැකියි.

මින් ප්‍රථම මෙම සේවාව ලබා ගැනීමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පසුව පේරාදෙණිය හෝ මහනුවර වෙත යාමට මඟී ජනතාව සිදු වූ අතර අද සිට රඹුක්කන දුම්රිය ස්ථානයෙන් මෙම සේවාව සදහා වූ කවුලුවක් මඟී ජනතාව සඳහා විවෘතයී....
මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය හරහාද ඔබට මෙම සේවාව ලබා ගත හැක
https://seatreservation.railway.gov.lk/mtktwebslr/
🔴අදාල ගමන් දිනයට දින 30කට පෙර උදෑසන 10.00 ට ආසන වෙන් කිරීම විවෘත වේ🔴

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.