රස පොට් කේක් එකක් කමුද

Rs. 350
📍 Kegalle · Business · 9 views

එකක් 300/= විතරයි ළමයෝ
ලාවා බේරෙන ලාවා පොට් කේක් එකක්
350/= විතරයි ළමයෝ

බටුවත්ත,පොල්ගහවෙල,කෑගල්ල අවට අයට 11 (මේ ඉරිදට) වෙනිදට ගන්න පුලුවන් ඉක්මනින් ඕඩර් කරන්න

ඩිලිවරි ගාස්තුවක් අය කෙරේ (වලගම සිට රංවල හරහා කෑගල්ල ප්‍රධාන මාර්ගය ඩිලිවරි ගාස්තු 50/=)

C&S CAKES
Contact us 👇
0

#highlightseveryonefollowers #chocolatecake #cakelovers #potcake #Kegalle

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.