නිවස සහ ඉඩම විකිණීමට – කෑගල්ල, කොටියාකුඹුර

Contact for price (negotiable)
📍 ALL · Property · 9 views

කෑගල්ල, කොටියාකුඹුර, කුරුණෑගොඩ, ප්‍රදේශයේ පිහිටි, පර්චස් 15ක් පමණ ඉඩමක් සහිත නිවසක් විකිණීමට ඇත.

⭐කොටියාකුබුර නගරයට විනාඩි 15 ක දුර

නිවසේ පහසුකම්:
• නිදන කාමර 3ක්
• විශාල සාලයක්
• කෑම කාමරයක්
• මුළුතැන්ගෙයක්
• නාන කාමරයක්
• නිවස පුරා සිවිලිම්
විදුලිය පහසුකම්
නළ ජල පහසුකම්
නිවසටම කොන්ක්‍රීට් යෙදූ මාර්ග පහසුකම්

🌿 විශේෂ පහසුකමක්:
නිවසට ආසන්නව පිරිසිදු ළිඳක් ඇති අතර, එහි ජලය අවශ්‍ය නම් බීමට භාවිතා කළ හැක.

🌱 නිවසට අමතරව කුඩා වගාවක් පවත්වාගෙන යාමට සුදුසු වෙනම බිම් කොටසක් ද ඇත.

🖥️ ප්‍රාදේශීය රෝහල,ජාතික පාසල,රාජ්‍ය බැංකු,ATM යන්ත්‍ර,කඩ සාප්පු 2km ඇතුලත

💰 මිල ගණන් සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා / නිවස පරීක්ෂා කිරීමට අමතන්න:

📌 ඉඩම සහ නිවස බැලීමට පෙර දුරකථනයෙන් විමසන්න.

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.